ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි
ආණ්ඩුවට සහයෝගය දෙනු ලබන දෙමල මුස්ලිම් පක්ෂ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් හදිසියේම විදෙස් ගතවී තිබේ.
තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙකුද අද හෙටම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත අතර මෙම පිරිස අතර උතුරු නැගෙනහිර නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වෙයි.
මෙම සියලු දෙනාම දෙමළ මුස්ලිම් පක්ෂ වලින් පාර්ලිමේන්තු තේරී පත්වී පසුව රජයට සහාය දීමට ඉදිරිපත් වූ අයයි.
-lankacnews
ඩුබායි කුමන්ත‍්‍රණයක්..? ආණ්ඩුවට සහාය දෙන සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ඩුබායි යයි
2021-09-20T07:06:00+05:30
Gossip Lanka Hot News






