ලංකා වතු කම්කරු සංගමයේ බලය උසාවියෙන් හරීන්ට හා වඩිවේල්ට පවරයි!
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මහතා විසින් අධීකරණය හමුවේ කළ ඉල්ලීමක් ඉවත් දමමින් ලංකා වතු කම්කරු සංගමමයේ බලය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා හා වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුන්ට අධිකරණය මගින් පවරා තිබේ.
ඒ අනුව එහි සභාපතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාත්, මහලේකම් වශයෙන් වඩිවේල් සුරේෂ් මහතාත් කටයුතු කරනු ඇත.
ලංකා වතු කම්කරු සංගමයේ බලය උසාවියෙන් හරීන්ට හා වඩිවේල්ට පවරයි!
2021-09-16T21:56:00+05:30
Gossip Lanka Hot News







