අද මෙරට තහවුරු කළ කොවිඩ් මරණ ගණන මෙන්න
තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 144ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 01 වාර්තා විය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11296කි.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.
අද මෙරට තහවුරු කළ කොවිඩ් මරණ ගණන මෙන්න
2021-09-12T20:34:00+05:30
Gossip Lanka Hot News







