gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ඉහළින් ගන්නේ මෝඩ තීන්දු' - ඉල්ලා අස්වූ වී මණ්ඩලයේ සභාපති කියයි (video)

ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා තමා තනතුරින් ඉල්ලා අස් වූ බව වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉහළ කළමනාකාරිත්වය ගන්නා තීරණ පිළිබඳ තමාගේ සතුටක් නොමැති බවයි.

ඒ අනුව තමා වි අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊ මේල් මගින් දැනුම් දුන් බව අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.

තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව පෙරේදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දුන් බව ද මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ ය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka