‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා
‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය.
බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන් ඉල්ලා අස්වන බවයි.
අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මොහාන්ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.
‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා
2021-09-12T07:36:00+05:30
Gossip Lanka Hot News






