gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අතිශය සාපරාධී ක්‍රියාවක්... නීතියේ ආධිපත්‍යට බරපතළ තර්ජනයක් - ලොහාන්ට එරෙහිව නීතීඥ සංගමයෙන් දැඩි නිවේදනයක්!

ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති බරපතළ සාපරාධී ක්‍රීයා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස නීතිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ බවය.

එබැවින් ඔහු වෙනත් ඇමති තනතුරක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට විශ්වාසනීය පුද්ගලයෙකු නොවන බව ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka