gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆයිසර් හම්බන්තොට යවන්න කියලා රජයෙන් කිවුවා.. අපි යැවුවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේය රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු පැවසීය.

එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු සදහන් කලේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka