gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 75ක අම්මව නුවරඑළිය සතිපොළේ දමා ගිහින්! පොලිසිය ඇහුවත් දරුවන් ගැන කියා නෑ!

නුවරඑළිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට රැගෙනවිත් අතහැර දමා ගොස් ඇති අවු 75 පමණ වයසැති මහළු මවගේ භාරකරුවන් සොයා නුවරඑළිය පොලිසිය ඊයේ (31) දින විමර්ෂණයක් ආරම්භ කර ඇත. පෙරේදා (30) පස්වරුවේ එම මව සතිපොල භුමිය වෙත රැගෙනවිත් අතහැර දමා යන්නට ඇති බව සතිපොල භුමිය අවට පදිංචිකරුවන් කියා සිටි.

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑළිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.

ඊයේ දින පස්වරු සිට නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑළිය පොලිසිය විසින් අද දින විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑළිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka