gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දින 55 කුමන්ත්‍රණය හා පාස්කු ප්‍රහාරයේ ලින්ක් එක මොකද්ද? (VIDEO)

දින 55 කුමන්ත්‍රණය හා පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබදව සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කර ඇත.

ඒ මහතා පෙන්වා දෙන්නේ එදා දින 55 කුමන්ත්‍රණය පසුපස සිටි පිරිස්ම මෙම පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේද යන්න පිළිබදව සැක මතුවන බවත්, එදා සාර්ථක කරගත නොහැකි වූදේ මෙම ප්‍රහාරය හරහා සාර්ථක කරගැනීමට කටයුතු කර ඇති බවට සැක මතුවන බවත්ය.

කාදිනල් හිමියන් මෙන්ම අප කියන්නේද මෙම ප්‍රහාරය පසුපස සිටින චූදිතයන් සොයා ගැනීම බවද ඒමහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka