මුදල් ඇමති බැසිල්ගෙන් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක්!
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් මාසයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
එය කිසිවෙකු නොසිතන, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මුදල් ඇමති බැසිල්ගෙන් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක්!
2021-09-15T09:14:00+05:30
Gossip Lanka Hot News





