අල්ලපු අලි පැටව් 13ක් අධිකරණයෙන් නිදහස් කරයි! ජනපතිගේ අලි පැටියාත් ඒ අතර!
තීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දෙහිවල සත්වොද්‍යානය බාරයේ රදසා සිටි අලි ඇතුන් 13 දෙනකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
ඒ අතර කොළඹ සම්බෝධි විහාරයට අයත් අලි පැටවුන් දෙදෙනකු මෙන්ම අලි රොෂාන්ට අයත් බව කියන අලියකුද සිටී.
එමෙන්ම සන්නස් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබූ අලි පැටවාත් එසේ නිදහස් කරන ලෙස ප්‍රධාක මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
අල්ලපු අලි පැටව් 13ක් අධිකරණයෙන් නිදහස් කරයි! ජනපතිගේ අලි පැටියාත් ඒ අතර!
2021-09-08T07:16:00+05:30
Gossip Lanka Hot News








