ඇමැති සිසිර ජයකොඩි එන්නත ගහලා දිව්වේ ඇයි? (video)
විපක්ෂය එන්නත ගෙන්වන ලෙසට ආණ්ඩුවට බල කර කී අවස්ථාවේදී අමාත්‍ය සිසිර ජයකොඩි ධම්මික පැණිය ප්‍රවර්ධනය කළ බවත්, පසුව ස්පුට්නික් එන්නත ලබා ගෙන හොරෙන්ම පැන දිවූ බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මියගිය 5000කට අධික ජනතාවට එන්නත ලබා නොදුන් බවත්, එම ඝාතනවල වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවත්ය.
ඇමැති සිසිර ජයකොඩි එන්නත ගහලා දිව්වේ ඇයි? (video)
2021-08-13T11:19:00+05:30
Gossip Lanka Hot News






