කාබනික පොහොර හැදිල්ල අලි බොරුවක්! ඇමැති ශෂින්ද්‍ර සිටි රැස්වීමේදී ආණ්ඩුවේම මන්ත්‍රී පෙන්වා දෙයි! (VIDEO)
අම්පාරෙ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර හැදීම කිසිදු ගොවියකු විසින් සිදු නොකරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතා අනාවරණය කළේය.
කෘෂිකර්ම අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කැදවා තිබූ කෘෂි ක්ෂේත්‍රයේ නිලධාරීීන් සමග පැවැති සාකච්ජාවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
කෘෂී නිලධාරීන් කිසිවකු මේ සදහා ගොවීන්ට උපදෙස් ලබා දී නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කාබනික පොහොර හැදිල්ල අලි බොරුවක්! ඇමැති ශෂින්ද්‍ර සිටි රැස්වීමේදී ආණ්ඩුවේම මන්ත්‍රී පෙන්වා දෙයි! (VIDEO)
2021-08-15T11:41:00+05:30
Gossip Lanka Hot News