gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

UPDATE : කෝට්ටේ නගරාධිපතිට මැහුම් 13ක් දාගන්න ගහපු ගැහිල්ලේ වීඩියෝව එළියට එයි - (video)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට කළ පහරදීමේ වීඩියෝව මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර මැහුම් 13ක් දමා ඇති බව මිරිහාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙනෛකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි නිල් පැහැති කමිසයක් හැද සිටින්නේ නගරාධිපතිවරයාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka