හිඟයක් අත ළඟද? ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න! ගම්මන්පිලගෙන් හදිසි පණිවුඩයක්!
ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙසට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයත් තබමින් සදහන් කොට ඇත.
‘තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.’
හිඟයක් අත ළඟද? ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න! ගම්මන්පිලගෙන් හදිසි පණිවුඩයක්!
2021-08-17T22:06:00+05:30
Gossip Lanka Hot News







