එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු කොවිඩ් ආසාදිතව මියයයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා
77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු මොහු පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කරනු ලැබුවා
එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු කොවිඩ් ආසාදිතව මියයයි
2021-08-30T14:44:00+05:30
Gossip Lanka Hot News






