අද කොවිඩ් මරණ 124යි… සමස්ථ මරණ ගණන 5,464
දිනකට වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිත ගණන දිනපතා වාර්තා වෙමින් තිබේ. රජය විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 124ක් වාර්තා කර ඇත.
මේ මරණ 124ට පුරුෂයින් 75ක් හා කාන්තාවන් 49ක් ඇතුළත්ය.
.
නිල වශයෙන් මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 5,464 කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.
අද කොවිඩ් මරණ 124යි… සමස්ථ මරණ ගණන 5,464
2021-08-11T21:43:00+05:30
Gossip Lanka Hot News







