තවත් කොරෝනා මරණ 167ක්...රෝගීන් 3414යි!
කොවිඩ් මරණ 167ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ ඊයේ (15) දින තහවුරු කර ඇත.
එම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොරෝනා මරණ 167ක්...රෝගීන් 3414යි!
2021-08-16T21:28:00+05:30
Gossip Lanka Hot News






