සදුදා සිට රට වසා දමනවා - වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති
මහජනතාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට විද්‍යාත්මකව රට වසා දමන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටියි.
රජය මෙම සිකුරාදා වන විට රට වසා දැමීම සිදු නොකලහොත් වෘත්තිය සමිති ලෙස එළඹෙන සදුදා දිනය පටන් රට වසා දමන බව එහිදී සෞඛ්‍යය එහි නියෝජතයන් කියා සිටියහ.
මෙම විරෝධතාවට සමගාමීව තවත් දිවයිනේ රෝහල් 15 පමණ විරෝධතා දියත් කර තිබිණි.
සදුදා සිට රට වසා දමනවා - වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති
2021-08-19T10:53:00+05:30
Gossip Lanka Hot News





