හිරේ ඉන්න රන්ජන්ටත් කොරෝනා !
අගුණුකෛාළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
බදදා දිනයේදී ඒ මහතා මීගමුවේ පැවැති අවමංගල්‍යය උත්සවයකටද සහභාගී වීමට පියවර නෙ තිබිණ.
හිරේ ඉන්න රන්ජන්ටත් කොරෝනා !
2021-08-06T16:15:00+05:30
Gossip Lanka Hot News






