gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැව් දෙකක් ආවත් මෙහෙම ගියොත් ඔක්සිජන් දින හතකට පමණයි!

නැව් දෙකකින් ඔක්සිජන් ටොන් 140 ක් පමණ මෙරටට පැමිණියද දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ වැඩි වන ඔක්සිජන් අවශ්‍යතාව සැලකීමේදී රට තුළ පවතින ඔක්සිජන් තොගය ප්‍රමාණවත් වන්නේ තවත් දින 7කට පමණ බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය දෛනික ඔක්සිජන් ධාරිතාව ටොන් 117ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. මෙම අගය මීට සතියකට පෙර පැවැති අවශ්‍යතාවට 140ක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිතය. මීට අමතරය දේශීය ඔක්සිජන් නිෂ්පාදකයන් ගෙන් දෛනිකව ඔක්සිජන් ටොන් 77ක් පමණ සැපයෙයි.

කෙසේ වුවද දැනට පවතින දෛනිකඅවශ්‍යතාව සැලකීමේ දී මෙරටට පැමිණ ඇති ඔක්සිජන් තොගය ප්‍රමාණවත් වන්නේ තවත් දින හතකට ප්‍රමාණයක් බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්ත්ව යටතේ වඩාත් ප්‍රායෝගික වන්නේ ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර භාවිත කිරීම වුවද මෙතෙක් එම යන්ත්‍ර මිලදී ගැනීම් ක්‍රියාවලිය සම්පූර්ණ වී නොමැති බවත් මෙවැනි සාපෙක්ෂව දෛනිකව ටොන් 6ත් 10ත් අතර පමණ වැඩි වීමකි.

මෙම වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරාලනු වස් රජය මේ වනවිට හදිසි ඔක්සිජන් තොග ඉන්දියාවෙන් රැගෙන ඒමට කටයුතු කළේය. ඒ අනුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති යාත්‍රාවක් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් ශක්ති යාත්‍රාවත් ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 140ක රැගෙන අද දින සේන්දු වී ඇති අතර දැනට රට තුළ පවතින ගබඩාවල ඔක්සිජන් ටොන් 240කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වේ.

මීට අමතර ව ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් තත්ත්වයක් තුළ වඩාත් සුදුසු පියවර වන්නේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බවත් එහිදී රට වසා දමා ඇති මේ මොහොතේ වගකීම් සහගත ව කටයුතු කර ලෙසත් මෙම සෞඛ්‍ය අංශ ජනතාව වෙත දන්වා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka