gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපේ යෝජනාව පිළිඅරන් නෑ! ගුරු සංගම් කැබිනට් තීන්දුව ප්‍රතික්ෂේප කරයි! වර්ජනය දිගටම!

කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී යෝජනා කළ රුපියල් 5000ක දීමනාවක් ලබාදීම පිළිනොගන්නා බව ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා සදහන් කරයි.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ තම සංගමය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන නොමැති බවකි.

ඒ අනුව ගුරු වර්ජනය දිගටම ක්‍රීයාත්මක කරන බවද ඒ මහතා සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka