gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කවුරු මොනවා කීවත් මම යුක්‍රේන අය ගෙන්වීම නවත්වන්නේ නෑ - උදයංගගෙන් අභියෝගයක් - (video)

කව්රු කුමක් කීවද යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන ඒමෛ් ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයිද ඒ මහතා කියා සිටී.

තමන් මේ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාට විවාදයකට අභියෝග කරන බවද ඒ මහතා කියා සිටියේය.

සංචාරක ව්‍යාපාරය විනාශ කරන්නේ ආණ්ඩුව බවද ඒ මහතා චෝදනා කරයි.

චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka