ගම්පහ ආසාදිතයන් 7003ක් ආ ගිය අතක් නෑ !
කොරෝනා අසාදිත දෙසා හඳුනාගෙන ගන්නා ලද ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7003 දෙනෙකු රෝහල් ගත නැතැයි එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී හෙළිවිය.
අදාල ආසාදිත පිරිස නිවෙස් තුළ හෝ රැඳී සිටින සිටිනා ස්ථානය නොදන්නා ආසාදිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය.
මෙම පිරිස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි නිරීක්‍ෂණ මත රෝහල් ගත කිරීමටත් ඔවුන් සොයා ගැනීමටත් පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
ආදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සමඟ සාකච්චා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ගම්පහ ආසාදිතයන් 7003ක් ආ ගිය අතක් නෑ !
2021-08-11T06:56:00+05:30
Gossip Lanka Hot News





