gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කබ්රාල්ගෙන් කෑලි ගලවා නාමල්ගේ අලුත් ඇමතිකමට.. ගැසට් නිවේදනය මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අලුතෙන් දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරයේ විෂයයන් හා ආයතන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ මෙතෙක් පැවති විෂයන් කොටසක්ද නව ඇමති ධුරය සදහා එක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka