gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මංගල මිය ගිය හේතුව මෙන්න

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා වෙයි. ඔහු කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිට පසුව සුව අතට හැරී තිබින.

රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වය පසුවුවත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ.

සුව අතට හැරෙමින් සිටින මංගල සමරවීර මහතාට ඊයේ දිනයේ දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් උත්සන්න වීමෙන් ඔහු මරණයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

සමරවීර මහතාට දිගු කාලයක සිට දියවැඩියා රෝගය සහ වකුගඩු දුර්වලතාවයක් තිබී ඇති අතර ඒ සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka