මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි
2021-08-17T08:14:00+05:30
Gossip Lanka Hot News






