කොරෝනා බරපතළයි! මැලේසියානු ආණ්ඩුවම ඉල්ලා අස්වෙයි!
කොරෝනා වයිරසය බරපතළ ලෙස රට තුළ පැතිර යන අතරවාරයේ මලයාසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුවම අද දින ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව මාස 17ක් පුරා බලයේ සිටි මුයිඩීන් යාසින් අද පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව රජතුමා මුණගැසී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ.
මලයාසියානු ඉතිහාසයේ අඩුම ධුර කාලයක් පැවැති ආණ්ඩුව යාසින්ගේ ආණ්ඩුව ලෙස වාර්තා වේ.
කොරෝනා බරපතළයි! මැලේසියානු ආණ්ඩුවම ඉල්ලා අස්වෙයි!
2021-08-16T16:09:00+05:30
Gossip Lanka Hot News





