gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තවත් ලෙඩක්! පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේට ලියුමක් ගිහින්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවුණු කරුණු ඇතුළත් කරමින් අතිඋතුම් පාප් වහන්සේ වෙත ලිපියක් යැවීමට පියවර ගෙන ඇත.

කාදිනල් හිමිපාණන් වන මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම ලිපිය පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරය ඉදිරියට යන බවද කාදිනල් හිමිපාණන් විසින් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කර තිබිණ.

මීට අමතරව පැවැත්වෙන මන්දගාමී විමර්ශනයන්ට විරෝධය පා ලබන 21 වැනි දින රට පුරා කළු කොඩි එසවීමට කටයුතු කරන බවද උන්වහන්සේ විසින් සදහන් කරනු ලැබ තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka