කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.
ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
