රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද!
පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීන්දු කිරීමට නියමිතව ඇත.
මේ වනවිට සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට වසා දැමිය යුතු බවකි.
නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද!
2021-08-13T08:53:00+05:30
Gossip Lanka Hot News






