ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ.
ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇත.
ඊයේ දින නිකුත් කළ සෞඛ්‍ය මාර්ගඋපදේශ දැක්වුණේ සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවය.
ඊයේ දවල් පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි
2021-08-19T09:01:00+05:30
Gossip Lanka Hot News







