gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යළිත් කැබිනට් සංශෝධනයක්..රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක් - (video)

තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තින්දු කර ඇති බව වාර්තා වේ.

අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද මේ බව තහවුරු කර සිටියේය.

ඒ අනුව කැබිනට් අමාත්‍යංශ ගණනාවක්ම වෙනස් වීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka