gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යළිත් කැබිනට් සංශෝධනයක්..රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක් - (video)

තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තින්දු කර ඇති බව වාර්තා වේ.

අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද මේ බව තහවුරු කර සිටියේය.

ඒ අනුව කැබිනට් අමාත්‍යංශ ගණනාවක්ම වෙනස් වීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka