අති විශේෂ ගැසට්ටුවක්… කුරක්කන් කිලෝවකට රුපියල් 150ක බද්දක්… කරවල හාල්මැස්සන් කිලෝවකට 100ක බද්දක් වදී !
අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය කීපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100ක්, උළුහාල් කිලෝවක් සඳහා රුපියල් 50ක්, කුරක්කන් පිටි කිලෝවක් සඳහා රුපියල් 150ක් අබ ඇට කිලෝවක් සඳහා රුපියල් 62ක් බදු පනවා ඇත.
තවද වෙඬරු සහ කිරිවලින් නිශ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පනවා ඇති බදු රුපියල් 880කි.
ගැසට් නිවේදනය පහත දැක්වේ.
අති විශේෂ ගැසට්ටුවක්… කුරක්කන් කිලෝවකට රුපියල් 150ක බද්දක්… කරවල හාල්මැස්සන් කිලෝවකට 100ක බද්දක් වදී !
2021-08-14T08:00:00+05:30
Gossip Lanka Hot News