නුවර පෙරහරේ අලියෙක් කුලප්පු වෙයි.... නැට්ටුවෝ පණ එපා කියා දුවති - (video)
නුවර දළදා පෙරහරට සම්බන්ධව සිටි අලියකු කුලප්පු වූ වීඩියෝවක් මේ වනවිට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.
මෙහිදී කිසිවකුටත් හානි සිදුවීම වළක්වා ගැනීමට අත්ගොව්වෝ සමත් වූහ.
නුවර පෙරහරේ අලියෙක් කුලප්පු වෙයි.... නැට්ටුවෝ පණ එපා කියා දුවති - (video)
2021-08-23T09:15:00+05:30
Gossip Lanka Hot News