මෙරට පළමු ආදිවාසී කොවිඩ් මරණය සිදුවෙයි
දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොවිඩ් ආසාදනය වී ඔහු බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිටියදී ඊයේ 05 මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මොහු ආදිවාසී රැහේ අයෙක් බවත් ඔහු කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ පවසනවා.
මෙය මෙරට කොවිඩ් ආසාධනයවීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී මරණය බවද ආදිවාසී නායකයා ප්‍රකාශ කරනවා.
මෙරට පළමු ආදිවාසී කොවිඩ් මරණය සිදුවෙයි
2021-08-06T13:39:00+05:30
Gossip Lanka Hot News





