කොවිඩ් මරණ වාර්තාව අද යළිත් අලුත් වෙයි – නව මරණ 156ක් !
ඊයේ (11) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.
මියගොස් ඇති පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 87 දෙනෙකු සහ කාන්තාවන් 69ක් වනවා.
අවුරුදු 30 – 59ත් අතර වයස් සිමාවේ පසු වන පුද්ගල මරණ 35ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 121ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.
කොවිඩ් මරණ වාර්තාව අද යළිත් අලුත් වෙයි – නව මරණ 156ක් !
2021-08-12T21:48:00+05:30
Gossip Lanka Hot News






