'මගේ සහෝදරයාටත් කොරෝනා... සතියකට හරි රට වහන්න' - ආණ්ඩුවේ මන්ත්‍රී දොලේවත්ත ආණ්ඩුවෙන්ම ඉල්ලයි
ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාට ද කොවිඩ් රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. එහෙයින් සතියකට හෝ රට වසා දමන ලෙස තමන් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේ ය.
ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.
'මගේ සහෝදරයාටත් කොරෝනා... සතියකට හරි රට වහන්න' - ආණ්ඩුවේ මන්ත්‍රී දොලේවත්ත ආණ්ඩුවෙන්ම ඉල්ලයි
2021-08-18T07:11:00+05:30
Gossip Lanka Hot News