කොළඹ ජාතික රෝහලේ 265කට කොරෝනා! වෛද්‍යවරුන් 27ක්! හෙදියන් 105ක්! සේවකයන් 133ක්!
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සේවකයන් 265කට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවන්ට අනුව තහවුරු වී ඇත.
ඒ අනුව වෛද්‍යවරුන් 27ක්, හෙදහෙදියන් 105ක් සහ සුලු සේවකයන් 133ක් රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත.
මීට අමරතව රෝගීන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දැනගන්නට තිබේ.
කොළඹ ජාතික රෝහලේ 265කට කොරෝනා! වෛද්‍යවරුන් 27ක්! හෙදියන් 105ක්! සේවකයන් 133ක්!
2021-08-18T15:04:00+05:30
Gossip Lanka Hot News






