තවත් කොරෝනා මරණ 190ක් - වැඩිම ආසාදිතයන් අදයි
කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
මියගිය අයගෙන් 150 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 38 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද වෙති.
තවත් කොරෝනා මරණ 190ක් - වැඩිම ආසාදිතයන් අදයි
2021-08-24T21:59:00+05:30
Gossip Lanka Hot News






