පාන් 5කින්, බනිස් 10කින්, කේක් 100කින් සඳුදා සිට මිල ඉහළට!
එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටත්, අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.
මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.
පාන් 5කින්, බනිස් 10කින්, කේක් 100කින් සඳුදා සිට මිල ඉහළට!
2021-08-19T14:34:00+05:30
Gossip Lanka Hot News





