gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි

ඊයේ දිනයේ දී, තවත් කොරෝනා මරණ 74 ක් වාර්තා වීමත් සමග, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,645 දක්වා ඉහළ ගියේ ය.
ඒ අනුව, ඊයේ දිනයේ දී මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව, කොරෝනා වසංගතය මූලාරම්භ වූ චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියේ ය.

චීනයේ සිදුව තිබුණු සමස්ත මරණ සංඛ්‍යාව 4,636 කි.
එම මරණ සංඛ්‍යාවෙන් අති බහුතරය, එනම් මරණ 4,512 ක්ම සිදුව ඇත්තේ, වූහාන් නගරය අයත් හුබෙයි ප‍්‍රාන්තය තුළයි. චීනයේ අගනුවර වූ බීජින් වල සිදුව තිබුණු මරණ සංඛ්‍යාව 09 කි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka