භූ කම්පනයක් – අනතුරක් නැතත් වෙරළාසන්න ජනතාව අවධානයෙන් ඉන්න
අන්දමන් දූපත් ආසන්නයේ අද පෙරවරුවේ හටගත් භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් සිදු නොවන නමුත් දිවයින වටා වෙරළ තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත් වන ලෙස බලධාරීහු උපදෙස් දෙති. අද පෙරවරු 9.12ට රික්ටර් පරිමාණයේ 6.5 ක භූ කම්පනය සිදුව ඇත.
සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි නිවේදනය පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසයි.
භූ කම්පනයක් – අනතුරක් නැතත් වෙරළාසන්න ජනතාව අවධානයෙන් ඉන්න
2021-08-03T21:46:00+05:30
Gossip Lanka Hot News







