රට වහන්න කියා ජනපතිට ලියුම් ලියලා විමල් දැන් මළගෙවල්වල යන එක හරිද ? - පතිරණ
රට වසා දමන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ද යැවූ අමාත්‍ය විමල් වීරවංශ මහතා රට වසා දමා තිබියදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට සහභාගී වීම නිවැරදි ක්‍රියාවක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.
මේ ආකාරයෙන් රටේ සියලුම දෙනාම හැසිරුණහොත් සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින් දැක්වේ.
රට වහන්න කියා ජනපතිට ලියුම් ලියලා විමල් දැන් මළගෙවල්වල යන එක හරිද ? - පතිරණ
2021-08-26T17:11:00+05:30
Gossip Lanka Hot News







