gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය මාධ්‍ය කෙරේ ජනතා විශ්වාසය හැදීම ඉරාජ් කරට ගනියි!

ජනතාව වෙතින් ගිලිහී ගොස් ඇති රාජ්‍ය මාධ්‍ය හි පලවන පුවත් කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම ඉරාජ් වීරරත්න මහතා කරට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු ඇමතිවරුන්ගේ වැරදි වැඩ පවතීනම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් පවතින බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කළ ප්‍රකාශකට සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.

ඔහු කියා සිටින්නේ ස්වාධීන රූපවාහිනී (ITN) සහ රූපවාහිනී පුවත් බලන්න බැරි තත්වයට දැන් පත්වී ඇත්තේ ඒවායෙහි අමාත්‍යවරු ගිය තැන් ටික හා කන බොන ආකාරය පෙන්වීම නිසා බවත්, ජනතාව ඒවා නැරඹීමට අකමැති නිසා බවයි.

කෙසේවුවද, ඉරාජ් මහතා මෙම නව ප්‍රවේශයට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුව කෙටි කලකට අන්පබ්ලිෂ් කර තබා එහි ආණ්ඩුවට පක්ෂපාතී වූ සියළු පොස්ට් ඉවත්කර නැවත පබ්ලිෂ් කර තිබිණි.

ඉරාජ්, පසුගිය කාලයේදී වත්මන් ආණ්ඩුව ගෙනඒමට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කාර්යක් සිදු කළේය. 

ඔහු රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් තබා ඇති සටහන මෙසේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka