බදියුදීන්ගේ මස්සිනා ඇප මත නිදහස් !
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් නැමැත්තා ඇපමත මුදා හැර තිබේ.
සැකකරු රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාරියක් දුෂණය කලේ යය ිකියන සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේය.
රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලද අධිකරණය විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා ගත්තේය.
බදියුදීන්ගේ මස්සිනා ඇප මත නිදහස් !
2021-08-16T14:56:00+05:30
Gossip Lanka Hot News






