පාර්ලිමේන්තු සැසිය යද්දී කරපු ඇන්ටිජන් ටෙස්ට්වලින් දැනට 12ක් පොසිටිව්!
අද දින පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙද්දී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් මේ වනවිට 12 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
අද දිනයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නියෝජිතයට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර 150කට ආසන්න සංඛ්‍යාවක් ඒ සදහා යොමු කොට ඇත.
ඒ අනුව මේ වනවිට ප්‍රතිපල පැමිණ ඇති අතර දැනට පාර්ලිමේන්තු නිලධාරීන් 12 දෙනකු ආසාදිත බව තහවුරුව තිබේ.
පාර්ලිමේන්තු සැසිය යද්දී කරපු ඇන්ටිජන් ටෙස්ට්වලින් දැනට 12ක් පොසිටිව්!
2021-08-17T15:47:00+05:30
Gossip Lanka Hot News






