gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දලදා පෙරහැරේ නර්තන ශිල්පීන් 45කට කොරෝනා..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබේ. පෙරහරට සහභාගි වූ නර්තන කණ්ඩායම් වලට සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

සිව්වන රන්දෝලි පෙරහර අවසානයේ මෙම ආසාදිත පිරිස හඳුනාගෙන ඇති අතර දැනට ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka