ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ ගුරු-විදුහල්පතිවරුන් 42ක් අත්අඩංගුවට !
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ ගුරු-විදුහල්පතිවරුන් 42ක් අත්අඩංගුවට !
2021-08-04T20:07:00+05:30
Gossip Lanka Hot News