ඊයේ වාර්තාව අද කැඩෙයි - තවත් කොරෝනා මරණ 118ක් !
තවත් කොරෝනා මරණ 118 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි.
ඒ සමගම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2904ක් වාර්තා වී ඇත.
ඊයේ වාර්තාව අද කැඩෙයි - තවත් කොරෝනා මරණ 118ක් !
2021-08-10T21:37:00+05:30
Gossip Lanka Hot News





